ට්‍රම්ප් කැලිෆෝනියාවේ සංචාරයක


177 Views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කැලිෆෝනියා ප්‍රාන්තයේ මහා ලැව් ගින්නෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සංචාරයක නිරතවී තිබෙනවා.

ඔහු එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි විනාශයක් සිදුවේයැයි කිසිවෙකුත් අපේක්ෂා නොකළ බවයි.

එමෙන්ම ලැව් ගින්නෙන් අතුරුදන්වූ දහසකට අධික පුද්ගලයින් සොයා මේ වනවිටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අක්කර එක්ලක්ෂ 42,000 කට අධික භූමි ප්‍රමාණයක් මේ වනවිට ගිනිගෙන විනාශ වී ඇති අතර, කැලිෆෝනියාවේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

Make a Comment
Make a Comment