ඇෆ්ගනිස්ථානයට පැරදුණ ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එයි


696 Views

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

ඊයේ (17) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක දැවැන්ත පරාජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 158ක් පමණි.

Make a Comment
Make a Comment

  Related News