අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා බන්.... හතුරුසිංහ කියපු කතාව


406 Views

ශ්‍රී ලංකාවේ වැඩිම කතා භට ලක්වෙන රටේ ජනප්‍රියම ක්‍රීඩා වන්නේ ක්‍රිකට්. කුමන තරඟාවලියකට කණ්ඩායම නම් කලද හැමවිටම විවේචන එල්ලවනවා.

අසියානු කුසලානයට නම් කල ශ්‍රී ලංකා කණ්ඩායම ගැනද විවේචන එල්ල වෙමින් පවතිනවා.

මේ විවේචන වලට පිළිතුරැ දෙමින් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ Twitter හරහා පෝස්ටුවක් ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම පොස්ටුවේ සටහන් කර ඇත්තේ මෙවැන්නක්.

"අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා බන් එකොළොස්දෙනයිනේ සෙල්ලම් කරන්න පුළුවන්"

Make a Comment
Make a Comment