හමුදාවේ අබාධිත රණවිරුවන්ට හොරෙන්ම තෑගී දුන් අපේ ක්‍රිකට් වීරයෝ


308 Views

ඊයේ කොළඹ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඊයේ දින වැති 20යි විස්ස ක්‍රිකට් තරඟය නරඹන්න හමුදාවේ අබාධිත රණවිරුවෝ පිරිසක් පිට්ටනියට ඇවිත් තිබුණා.

පිට්ටනියේ පැත්තක කට්ටියම එකතුවෙලා සිංදු කියලා ජයග්‍රහණයේ සතුට සමරමින් හිටියා.

ඒ වෙලාවේ තමයි ඔවුන් නොසිතූ ලෙස මැතිව්ස් ඉසුරු උදාන ශ්‍රි ලංකා ක්‍රිකට් ටී ෂර්ට් ටිකක් අරගෙන ඔවුන්ට බෙදන්න පටන් ගත්තා. කොහොම වුනත් සැවොම පොර කමින් ෂර්ට් ඉල්ලූ නිසා ඔහු ඇදගෙන හිටිය  ටී ෂර්ට් එකක් දීලයි ඔහු යන්න ගියේ.

Make a Comment
Make a Comment