කෝටිපති ධම්මික පෙරේරා ලංකාවට ගෙන්වපු Bentley Mulsanne Hallmark සුපිරි මෝටර් රථය


710 Views

මෙරට අංක එකේ කෝටිපතියා ලෙස ප්‍රකට ධම්මික පෙරේරා විසින් කෝටි 16ක් වටිනා Bentley Mulsanne Hallmark මෝටර් රථයක් මෙරටට ආනනය කර තිබෙනවා.

මේ මෝටර් රථයේ වටිනාකම කෝටි 16 පමණ වී ඇත්තේ බදු සහිතව බවයි වාර්තා වන්නේ.

මේ මෝටර් රථය නිපදවීමේදී යන්ත්‍ර භාවිතය අවම කරමින් ඉහල මට්ටමේ ලෝහ සහ අති සුඛෝපබෝගී අන්දමින් නිපදව තිබෙනවා.

පරිබෝගිකයාගේ ඉල්ලීම අනුව නිපදවා ඇති මෙම මෝටර් රථය සීමිත නිෂ්පාදන ප්‍රමාණයක් පමණ සිදු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම මෝටර් රථයේ ඇතැම් උපාංග රීදියෙන් හෝ රනින් නිපදවා ඇති බවයි පැවසෙන්නේ.

 



Make a Comment
Make a Comment