චාලි චැප්ලීන්ව මම කොපි කලේ නැ


4,407 Views

චාලි චැප්ලීන්ව තමන් අනුකරණය නොකළ බව ප්‍රවීන රංගන ශිල්පි  මහේන්ද්‍ර පෙරේරා පවසයි.කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේදී මහේන්ද්‍රගේ රංගනය දුටු බොහෝ දෙනෙකු කීවේ චාලි චැප්ලීන්ව විටෙක මහේන්ද්‍ර පෙරේරා විසින් අනුකරණය කරන බවය.

ඒ සම්බන්ධව කළ විමසීමකදී මහේන්ද්‍ර  පෙරේරා පැවසා සිටියේ.චාලි චැප්ලීන්ව අනුකරණය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවයි.

Make a Comment
Make a Comment

  Related News