අසනීප සිටි සරාගී නිලි කිම්ගේ ස්වාම් පුරුෂයා ගෙදර ඇවිත් පුතුගේ උපන්දිනය සමරලා


2,467 Views

අමරිකාවේ සරාගී නිලියක් වන කිම් කාර්ඩේෂියන්ගේ නිවසට සොරු පැනීමේ සිද්ධියත් සමඟ මේ දිනවල ඇය පිළිබඳව  වැඩිපුර කතාබහට ලක්වුණේ නැහැනේ.

ඒ ඇයගේ ස්වාමි පුරුෂයා වන කාන්යා වෙස්ට්ගේ අසනීප තත්ත්වය නිසා.

මානසික ව්‍යාකූල තත්ත්වයක් නිසා ඔහු රෝගාතුරව රෝහල්ගතව සිටියා.

කාන්යාට නින්ද නොමැති කම , මහන්සිය නිසාම තමයි මේ විධියට අසනීප වෙලා තියෙන්නේ. මේ හේතුවෙන් කිම් කාඩියේෂන් සිටියේ බොහොම දුකින්.

දරුවන් දෙදෙනා තවම ස්වාම් පුරුෂයා බලන්න එක්කන් ගිහිනුත් නැහැ. මුළු දවසේම කිම් සිටියේ කාන්යා වෙස්ට් ළඟ.

කෙසේවෙතත් දැන් නම් ඔහුට සුවය ලබලා නිවසට ඇවිත්. රෝහලින් නිවසට පැමිණි කාන්යා සුළුවෙන් හෝ පුතුගේ උපන්දිනය සමරන්න අමතක කළේ නැහැ.

ඒ සැමරුවේ Saint West පුතුගේ අවුරුද්දේ උපන්දිනයයි.

Make a Comment
Make a Comment

  Related News