නදීෂා හේමමාලි නුවන් සමඟ සයනෙන් නැගිට දාම්ම ඩාන්ස් එක


2,223 Views

රියැලිටි වැඩසටහන් මේ වනවිට රූපවාහිනිය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවානේ.

පසුගියදා පැවැති හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනේ කාගේත් අවධානය යොමුවුණු අංගයක් තිබ්බා.

ඒ තමයි සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායස්න් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වන නදීශා හේමමාලි සහ නුවන් ගුණසේකර ඉදිරිපත් කරන නර්තනයයි.



Make a Comment
Make a Comment