මොසුල් නගරයෙන් සිවිල් වැසියන් 900 ක් පළා යයි


166 Views

IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින ඉරාක - මොසුල් නගරයේ සිරවී සිටි සිවිල් වැසියන් 900 දෙනෙකු ප්‍රදේශයෙන් පලාවිත් සිරියානු දේශසීමාවට ළඟාවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ප්‍රකාශ කළේ නගරය මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පළා ආ වැඩිම සිවිල් වැසියන් සංඛ්‍යාව මෙය බවයි.

මේ වනවිටත් ඉරාක - ඇමරිකානු  ඒකාබද්ධ හමුදා නගරය මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර IS ත්‍රස්තයන් 5000 කට වැඩි පිරිසක් එහි රැඳී සිටින බවට විශ්වාස කෙරෙනවා.

Make a Comment
Make a Comment