අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරයට


143 Views

තාජුඞීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට  ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන මස දෙවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

Make a Comment
Make a Comment