පියුමි මැලේසියා ගිහින් ලංකාව නියෝජනය කළ හැටි [Vedio]


1,631 Views

පුංචි තිරයටත් වඩා අන්තර්ජාලය තුළ ජනප්‍රිය තරුවක්වන පියුමි හංසමාලීගේ රසිකයින් මේ දිනවල දැඩි අවධානයෙන් පසුවන්නේ ඇගේ විදෙස් සංචාරය පිළිබඳව යි.
ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක් නියෝජනය කිරීමට ඇය මෙලෙස විදෙස්ගත වී තිබෙනවා.

තරගාවලිය අතරතුරේ දී පසුගිය දා ඇය බිකිනි ඇඳුමින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් මෙරට සමාජ ජාල උණුසුම් කිරීමට ද සමත් වුණා.

මේ අතර ඇය එම තරගයට ඉදිරිපත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.





Make a Comment
Make a Comment