වෙඩින් කාඩ් වෙනුවට වෙඩින් ස්ක්‍රීන් ඉන්දියාවෙන්


308 Views

විවාහ උත්සවයේ එන විවිධ දේ වර්තමානයේ තාක්ෂණයත් එක්ක එකතුවෙලා වෙනස් වෙලා තිබෙනවා.

එහෙම වෙනස් වූ අලුත්ම දෙයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විවාහ උත්සවයට පැමිණෙන පිරිසට ලබාදෙන ආරාධනා පත්‍රය තමයි මේ අයුරින් වෙනස් වෙලා තිබෙන්නේ.

ඉන්දියාවේ  භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායකයෙක් වන රෙඩ්ඩී ගේ දියණියගේ විවාහය වෙනුවෙන් සකස් කරපු ආරාධනා පත්‍රයට තමයි මේ විදියට නව තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.

එහි ඇති විශේෂත්වය තමයි එහි ඇතුලත  LCD තිරයක් නිර්මාණය කර තිබීම.

එයට යුවළ සම්බන්ධයෙන් සැකසුනු අපූරු ගීතයක්ද නිර්මාණයකර ඇතුලත් කර තිබීම තවත් විශේෂත්වයක් වනවා.

පමණ මෙම එක කාඩ්පතක් සඳහා ඉන්දීය රුපියල් 4000 ක් පමණ වැයවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එම නිර්මාණය පහතින්.







එහි ඇතුලත් වීඩියෝව පහතින්.









Make a Comment
Make a Comment