ප්‍රේම සම්බන්ධයකු නිසා පාසල් සිසුවියක් ගෙල වැලළාගෙන


218 Views

කංකසන්තුරේ කීරමලේ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුල පාසල් සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක සිසුවියක්.

අදාළ සිසුවිය දිවි හානි කරගෙන ඇත්තේ ප්‍රේම සබඳතාවක් මත බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
එම සිසුවිය කීරමලේ ප්‍රදේශයේම පදිංචිකාරියක්.

කංකසන්තුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment