තිස්ස අත්තනායක අත්අඩංගුවට


121 Views

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි  විරවර්ධන මහත්මිය අද(19) නියම කළාය.

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලීසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

Make a Comment
Make a Comment