කවීෂා ගිය අන්තිම ගමන ගැන මහේෂි කිවුව කතාව


1,575 Views

හදිසි අනතුරකට ලක්වී මිය ගිය කවීෂා අවසන්වරට ගිය ගමන ගැන නව පරපුරේ රංගන ශිල්පිනී මහේෂි මදුශංකා විසින් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් යොමු කර තිබෙනවා.

එදින කවීෂා ගොස් ඇත්තේ සාදයකට නොවන බවත් කවීෂාගේ රිය අනතුර පිළිබඳව දන්නේ කවීෂා පමණක් බවත් එහිදී ඇය පවසා තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින්  


Make a Comment
Make a Comment

  Related News