දුවක් ඉන්න මවක් විධියටද මේ වැඩ කියා අයිෂ්ගෙන් අසයි


398 Views

කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ Ae Dil Hai Mushkil චිත්‍රපටයේ අයිශ්වර්යාගේ රඟපෑම ගැන මේ දිනවල ගොඩක් තැන්වල ගොඩක් අය ලොකුවමට කතා වෙනවා.

 නිළියක් වුණත් දුවෙක් ඉන්න මවක් කරන වැඩද කියලා අෂ්වර්යාරායිට සමහරු කියන්නේ.

මේ චිත්‍රපටයේ රන්බීර් සමඟ සිපගැනීමේ දර්ශන කිහිපයකම අයිශ් රඟපානවා.

Filmfare සඟරාවේ රන්බීර් එක්ක අයිශ් පෙනීසිටි ඡායාරූප ගැනත් දැන් වැඩිපුර කතා බහක් ඇතිවෙමින් තියෙනවා. සරාගී පෙනුමකින් සිටින අයිශ්වර්යා මේ ඡායාරූප පෙළ චිත්‍රපටිය තවත් ජනප්‍රිය කරනවා කියලා විචාරකයින් කියනවා.

Make a Comment
Make a Comment

  Related News