රාණිට කොටුවෙලා දැන් ඇති වෙලා


961 Views

රාණි මුකර්ජි විවාහ වුණේ අවුරුදු 40දි. ඇය අම්ම කෙනෙක් වෙන්නෙ කවදා ද කියලා දැන් හැමෝම බලන් ඉන්නවා.ඇය දැනට රඟපාන්න ලැබෙන්නේ බිරිඳගේ චරිත. එම නිසා ඇය ඉදිරියේදී අම්මාගෙ චරිත රඟපාන්නත් බලාපොරොත්තුවෙන් ඉන්න බවට විදේශිය මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇය කියන්නෙ එයා වාසනාවන්ත නිළියක් කියලයි.

Make a Comment
Make a Comment

  Related News