රාජිත දිසානායකගේ බකමූණා වීදි බසීයි


1,055 Views

මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ සිය නිර්මාණ හරහා සුවිශේෂී මුද්‍රාවක් තැබූ නාට්‍යකරුවෙකු ලෙස රාජිත දිසානායක හැඳින්විය හැකිය.විශේෂයෙන් පවති සමාජයථාර්ථයන් වින්දනාත්මකව ප්‍රේක්ෂකයාට සමීප කර ඔවුන් සවිඥානික කිරීමේ නිර්මාණ කටයුත්තෙහි නිරත වන රාජිත වසර දෙකකට වරක් පවත්වනසිය නාට්‍ය උලෙළ මෙවරද අගෝස්තු 01, 02 හා 03 යන තෙදින ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.ඒ අනුව සිහින හොරු අරං, ආදර වස්තුව, බකමූණා වීදි බසී, යන නාට්‍ය පිළිවෙළින් වේදිකාගත කිරීමට නියමිතය.

Make a Comment
Make a Comment

  Related News