දිපිකාගේ සැමියා වීමට රන්විර් සිංට අරාධනා


946 Views

ආදරේ කරද්දී තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි වෙනුවෙන්  ඕනම දෙයක් කරන්න අපි සූදානම් වගේම සුපිරි බොලිවුඞ් තරු දීපිකා පදුකෝනුත් ඇගේ අලූත්ම චිත්‍රපටය ෆයින්ඩින් ෆනී චිත්‍රපටයේ තමන්ගේ ආදරය වෙනුවෙන් අවස්ථාවක් දීලා තිබෙනවා. ඇය මේකේ රගපාන්නෙ අර්ජුන් කපූර් එක්ක. කතාවේ හැටියට දීපිකාගේ සැමියා මියයනවා. ඒ චරිතය තියෙන්නෙ චිත්‍රපටයේ පොඩි කොටසක විතරයි. ඉතිං දීපිකාගේ සැමියගේ චරිතය රගපාන්න අධ්‍යක්ෂවරයා රන්වීර් සිංට ආරාධනා කරලා. ඔහු එක පයින් ඒකට කැමතිවෙලා. ඒ දර්ශණය පැය දෙක තුනකින් රූගත කරලා ඉවර කළත් රන්වීර් ඒ කට්ටියත් එක්ක සතියක් විතර හිටියලූ. කොහොම හරි දීපිකා වෙනුවෙන් මැරෙන්න වුණත් තමන් ලැස්තියි කියලා රන්වීර් සිං ලෝකෙටම පෙන්නුවා.

Make a Comment
Make a Comment

  Related News